tag:blogger.com,1999:blog-6892753584607291665.post2526469915599763327..comments2023-06-18T14:50:08.550+05:30Comments on බ්ලොගීගේ ඩයරිය: කොරියාවට සිංහලTeenahttp://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6892753584607291665.post-87599906489157175212009-01-24T08:32:00.000+05:302009-01-24T08:32:00.000+05:30කුෂාන්ට - වැරදුනේ බබාට,එයාට වැරදුන හන්දා මටත් වැරද...කුෂාන්ට - වැරදුනේ බබාට,එයාට වැරදුන හන්දා මටත් වැරදුනා.

දිමුත් - එළ එළ, මටත් ටිකක් විතර පුළුවන් Drama බලලම.කම්සහම්නිදා

බින්කු - හපොයි ඔව්, පාඩම් කරනවා තරම් එපා කරපු දෙයක් මට තවත් නෑ.

මලී - Thanks මලී..! හිහ් හිහ්!පොඩිඑකාට මම ඊයෙ තර්ජනය කරා TV එක ගාව පාඩම් කරොත් බලාගෙනයි කියලා.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-3304592234411470212009-01-23T21:14:00.000+05:302009-01-23T21:14:00.000+05:30හිකිස්.. ඔයා ලියන විදිය හරි ෂෝක් අප්පා.. කම්මැලි න...හිකිස්.. ඔයා ලියන විදිය හරි ෂෝක් අප්පා.. කම්මැලි නැතුව කියවතැහැකි.. අනේ අර පොඩිඑකාට තව හයියෙන් කියන්න කියන්න නැත්තම් කොරියාවට ඇහෙන්නෙ නැහැ නේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-361155452561838242009-01-23T16:28:00.000+05:302009-01-23T16:28:00.000+05:30හික් හික්, පස්සේ තෙරෙවි කිව්ව රඟේ අක්කටත් අත්දැකිම...හික් හික්, පස්සේ තෙරෙවි කිව්ව රඟේ අක්කටත් අත්දැකිම් තියෙනවා වගේ ;)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-74330567047553227772009-01-23T16:14:00.000+05:302009-01-23T16:14:00.000+05:30ඔන්න මම නම් ටිකක් වෙන්න කොරියන් දන්නවා.(ටිකක් කිව්...ඔන්න මම නම් ටිකක් වෙන්න කොරියන් දන්නවා.(ටිකක් කිව්වට ටිකක් මත් නෙවෙයි.ලියන්න කියවන්න කතාකරන්නත් පුළුවන්)
ආයුබෝවන්-අන්න්යෙන්හසෙයෝ
සරංහේයෝ-මම ඔයාට ආදරෙයි
කම්සහම්නිදා-බොහොම ස්තුතියි
පොඩි වචන ටිකක්.පස්සෙ වෙලාවක මේ පැත්තෙ ආවොත් තව වචන එකක් දෙකක් දමන්නම්.Memohttps://www.blogger.com/profile/18389241591338741216noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-19332340762392561482009-01-23T13:36:00.000+05:302009-01-23T13:36:00.000+05:30මාර ආතල් වැඩක්...කොරියාවට කියලා දුන්නට මොකද.,බබාටය...මාර ආතල් වැඩක්...
කොරියාවට කියලා දුන්නට මොකද.,
බබාටයි ඔයාටයි දෙන්නටම හෝඩිය වැරදිලා...
ඉ ඊ එ ඒ මැද්දට හරිනම් උ ඌ එන්න ඕන නේද..?
හැබැයි ඉතින් වැරැද්දක් නම් කියන්න බෑ, කොම්පියුටර් කාරයන්ගේ මවු බස ඉංගිරිසියනේ... දැන් නේ ටික ටික සිංහල වෙන්නේ...
හැබැයි දැන් සිංහල විශ්ව වියමන පුරා විසිරිලා තියන හැටි දැක්කම පුදුම ආඩම්බරයක් ඇති වෙනවා...

සිංහල හෝඩියට... ජය වේවා...
අර පොඩි එකාටත්... ජය වේවා...
මේක ලිව්ව නංගිටත්... ජය වේවා...
අදහස් දුන්න මටත්... ජය වේවා...
අන්තර්ජාලයේ "සිංහල ලඝු කරුවන්ගේ සංසදය" ටත්...
ජය වේවා...
ජය වේවා...
ජය වේවා...

-- කුෂාන් ඇස්. වන්නිආරච්චිවන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.com