tag:blogger.com,1999:blog-6892753584607291665.post4431760373702384041..comments2023-06-18T14:50:08.550+05:30Comments on බ්ලොගීගේ ඩයරිය: තව වෙන මොනවද?Teenahttp://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6892753584607291665.post-61568385817862562292010-08-30T15:45:52.050+05:302010-08-30T15:45:52.050+05:30මේක දැක්කෙ දැන්නෙ. මගෙ ප්රියාම්බිකාවගෙ නෑදෑ පරපුර...මේක දැක්කෙ දැන්නෙ. මගෙ ප්රියාම්බිකාවගෙ නෑදෑ පරපුරේ කෙනෙක් නෙ මෙයත්. දැං බ්ලොගියි ඇන්ටයි නෑයොද එතකොට?Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-21731407120686798142010-07-07T11:35:39.447+05:302010-07-07T11:35:39.447+05:30අනේ වාසනාවන්...
මෙහෙම අයියලා ලබන්න....හෆෝයි පව් අස...අනේ වාසනාවන්...
මෙහෙම අයියලා ලබන්න....හෆෝයි පව් අසරණ අයියා.Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-18960651297231946322010-06-12T21:27:50.696+05:302010-06-12T21:27:50.696+05:30අනේ මේ අර ඉස්සර ලිව්ව වගේ අපිව හිනා ගස්සලා මරණ ජාත...අනේ මේ අර ඉස්සර ලිව්ව වගේ අපිව හිනා ගස්සලා මරණ ජාතියේ කතාවක් දෙකක් ලියන්ට කෝ අප්පා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-53536999733262041202010-06-10T00:42:02.657+05:302010-06-10T00:42:02.657+05:30@පැන්da - හරියට හරි! එයාම තමයි! පැන්ඩව මං දැකල නෑන...@පැන්da - හරියට හරි! එයාම තමයි! පැන්ඩව මං දැකල නෑනේ.

ශාකුන්තල -මට නිකං හිතුන කවුරු හරි ඒක දකී කියලා. මොනා කියනවද මන්දා, ධනපතියො ධනපති පංතියේ ලැප්ටොප් තමා පාවිච්චි කොරන්නේ.මම +පතියෙක්මි.

@Naදී - ඒ වැඩේ නම් ලඟදීම වෙනවා අක්කණ්ඩි... ෂුවර්!Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-85781632187103252962010-05-31T09:48:48.559+05:302010-05-31T09:48:48.559+05:30බ්ලොගියගේ කාමරේ නම් දෙහිවල පැත්තෙන් ආපු කෙනෙක් නොව...බ්ලොගියගේ කාමරේ නම් දෙහිවල පැත්තෙන් ආපු කෙනෙක් නොවැ ඩිසයින් කොරේ.මොනාවුණත් අධි බලැති විදුලි රැහැන් වලට අහුවෙලා බාබකියු වෙන්නනම් එපෝ.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-72196105478171892372010-05-31T00:02:07.384+05:302010-05-31T00:02:07.384+05:30අම්මටසිරි! ධනපති පංතියෙ ලැප්ටොප් එකක්නේ.... O_o
කා...අම්මටසිරි! ධනපති පංතියෙ ලැප්ටොප් එකක්නේ.... O_o
කාමරේ ටිකක් හැඩි වෙලා නේද? ආ..හා... මට පේනවා.... :D

කොහොම වුණත් බ්ලොගී ආපහු ආ එක ගැන සතුටුයි. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-49363039521775638802010-05-28T12:41:48.549+05:302010-05-28T12:41:48.549+05:30මේ අපේ ibuntu අධිපති අයියාගෙ fiancee නේදමේ අපේ ibuntu අධිපති අයියාගෙ fiancee නේදපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-85042545077624866682010-05-28T12:30:41.757+05:302010-05-28T12:30:41.757+05:30This comment has been removed by the author.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-69524804236425278692010-05-27T21:48:08.941+05:302010-05-27T21:48:08.941+05:30@ම - හම්! ලියමු ලියමු! බ්රේක් ගගහා ලියමු!
@NUWAN...@ම - හම්! ලියමු ලියමු! බ්රේක් ගගහා ලියමු!

@NUWAN"s lane - හිහ්! හිහ්! එහෙම කියන්න එපා. කවද හරි ඔයාටම එකක් ගන්න බැරියැයි.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-36235088934051753852010-05-27T18:02:09.206+05:302010-05-27T18:02:09.206+05:30ශා මගෙත් ආසාවක් තියෙනවා ලෑප්ටොප් එකකට නම්.ඒත් ඉතින...ශා මගෙත් ආසාවක් තියෙනවා ලෑප්ටොප් එකකට නම්.ඒත් ඉතින් අපිට අයියලා නෑනේ.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-37186415112218319362010-05-26T22:06:42.152+05:302010-05-26T22:06:42.152+05:30කාලෙකට පස්සෙ. එහෙනම් ආයි බ්ලොග් ලියයි නේ ලමයා :-Dකාලෙකට පස්සෙ. එහෙනම් ආයි බ්ලොග් ලියයි නේ ලමයා :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-73499591908016854622010-05-26T20:38:40.026+05:302010-05-26T20:38:40.026+05:30@චමිදේවා - බානවා බානවා මුළු බයිස්කෝප් අඩවියම හරි ...@චමිදේවා - බානවා බානවා මුළු බයිස්කෝප් අඩවියම හරි බානවා. ඔයා රෙකමන්ඩ් කරන ෆිල්ම්ස් අනිවාර්යෙන් බානවා. මොකද ඔයත් කැමති අමුතු ලස්සන ස්ටෝරිස් බලන්න නේ...!!

@roylyfernando - හිහ්! හිහ්! නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී.

@indi - ලිව්වත් ඉඳලා හිටලා මම සෝ බ්ලොග් ගී
ලියවෙයි මින් පසු නිතරම පැණි බ්ලොග් ගී
දෙකෙන් කෝක ලිවුවත් මා මෙහි බ්ලොග් ගී
ලියන්නේ එකෙකි ඒ මම ෆා ද බ්ලොගී

(කවියක් යැයි සැළකිය හැකි යමක්!!!)

@Thejan - මොකට තරහ වෙනවද??? අපි අපිනේ! ඇයි අප්පා ලංකාවේ අය sony වලට කැමති නැත්තේ. මම නම් නිකන් දෙන අස්පයගේ දත් ගනින්න ගියේ නෑ ඕං. HP වලටනම් මාත් අකමැතියි. වෙන එහෙකට නෙමේ. ඒකෙ තියෙන දරඳඩු look එකට.

@මාරයාගේ හෝරාව - හෆොයි! බුදු සසුනේ යහපත උදෙසා ප්රාර්ථනාව දැන්ම ඉල්ලා අස් කරන්න. තාම එක දතයි ගැලෙව්වවේ. තව දත් 31ක්ද කොහෙද තියෙනවා.

@Kandulu Binduwa - ගොඩක් දාන්න නම් ආසයි. ඒත් කතාවක් තමා තාම හැදුන්නැත්නේ. ඒත් පුළුවන් තරම් ඉක්මනට දාන්නම් OK!Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-14386781192506887952010-05-26T20:32:39.966+05:302010-05-26T20:32:39.966+05:30ශෝයි...එතකොට බ්ලොගි අක්කි අලුත් පොස්ට් ගොඩාක් ඉක්ම...ශෝයි...එතකොට බ්ලොගි අක්කි අලුත් පොස්ට් ගොඩාක් ඉක්මනට දායි.Kandulu Binduwahttps://www.blogger.com/profile/10219937972836602865noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-55379271373770598462010-05-26T11:19:56.345+05:302010-05-26T11:19:56.345+05:30අනේ පින්වත් නැගනියක්..
අයියා මතු බුදු වෙවා..හැබැයි...අනේ පින්වත් නැගනියක්..
අයියා මතු බුදු වෙවා..හැබැයි දැන්ම එපා..
එහෙම උනොත් තව ගාණකට කොටා ගන්න අපේ බ්ලොගියාට බැරි වෙනවා නෙව..
මෙහෙම අයියලා වාසනාවන්..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-91339342146496503702010-05-26T09:28:43.428+05:302010-05-26T09:28:43.428+05:30ඉරිසියාවේ බැරුවා. (තරහා නෑනේ.) ලංකාවේ හුඟ දෙනෙක් S...ඉරිසියාවේ බැරුවා. (තරහා නෑනේ.) ලංකාවේ හුඟ දෙනෙක් Sony වලට කැමති නෑ. ඒත් මම හිතන්නේ Windows based හොඳම laptops අතර toshiba & Sony උඩින්ම ඉන්නවා. (දෙකම ජපන් වීමත් විශේෂයක්) hp වල සෝබනේ විතරයි. Hard use වලට හරි යන්නෙත් නෑනේ.Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-41383587968050747922010-05-26T04:51:55.711+05:302010-05-26T04:51:55.711+05:30පින් ඇති බ්ලොගී...
ගත්ත මැසිමක් අනගී....
නොලියා තව...පින් ඇති බ්ලොගී...
ගත්ත මැසිමක් අනගී....
නොලියා තවත් සෝගි...........
ලියන්නට හැකි වේව පැනි ගී....
ප.ලි...(පැනි යනු රසවත් යන අදහසයි...)Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-21859470246224022942010-05-26T01:01:03.101+05:302010-05-26T01:01:03.101+05:30ශික් අපිට නෑනේ ඔය වගේ අයියලා. :)
කොහොම වුනත් කමක්...ශික් අපිට නෑනේ ඔය වගේ අයියලා. :)

කොහොම වුනත් කමක් නෑ. දැන් ඉතින් දිගටම ලියන එකයි. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-87422006183274266812010-05-25T23:28:28.811+05:302010-05-25T23:28:28.811+05:30අලුත් යාලුවෙක්....නියමයි....
එහෙනම් ඉතින් බයිස්කෝප...අලුත් යාලුවෙක්....නියමයි....
එහෙනම් ඉතින් බයිස්කෝප් එක පැත්තේ ගිහින් අපි දුන්න ඒවත් බාගන්නකෝ...චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.com