tag:blogger.com,1999:blog-6892753584607291665.post7259666567733100013..comments2023-06-18T14:50:08.550+05:30Comments on බ්ලොගීගේ ඩයරිය: බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ත්රී!..Teenahttp://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6892753584607291665.post-37794864432843103922010-10-12T19:55:46.278+05:302010-10-12T19:55:46.278+05:30හපෝ බ්ලොගී ගේ අයිස් කිරිං වලට නම් අත තියන්නෑ.හපෝ බ්ලොගී ගේ අයිස් කිරිං වලට නම් අත තියන්නෑ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-82732888297785402982010-10-04T09:33:14.468+05:302010-10-04T09:33:14.468+05:30හා හා හා හා... උදේ පාන්දර ලේ ටිකක් පිරිසිදු වුනා.....හා හා හා හා... උදේ පාන්දර ලේ ටිකක් පිරිසිදු වුනා... පාන්දර කිවුවට තාම dawn එක... ආච්චි ගේ කතාවත් මේ එක්කමනේ කියෙව්වේ, ඒකයි... ඉතින් ඔය විරේක පෙති flavoured අයිස් ක්රීම් එක කාපු දෙන්නා තාම යහතින් ඇති නේද.
කට වහෙගෙන ටයිප් කළත් ලස්සන කථාව....

~ හිපියාPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-20588324116415311132010-09-08T02:45:39.005+05:302010-09-08T02:45:39.005+05:30කොටස් 3ම අදයි කියෙව්වේ, මරු කතාව... ලෙඩේට හේතුව හො...කොටස් 3ම අදයි කියෙව්වේ, මරු කතාව... ලෙඩේට හේතුව හොයන්න අක්කලා ඉන්වෙස්ටිගේෂන් එකක් කලෙ නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-33969449638602880732010-09-07T22:43:27.899+05:302010-09-07T22:43:27.899+05:30අඩේ... මේ බ්ලොග් එක මම දැක්කෙ අදනෙ :O මොනා උනත් මර...අඩේ... මේ බ්ලොග් එක මම දැක්කෙ අදනෙ :O මොනා උනත් මරු ලිපි ටිකක් තියනව.. ඔන්න බුක්මාක් කොරගත්ත.. ඉන්න ගමන් කියවන්න :PYohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-52579186615585132862010-09-07T13:47:08.730+05:302010-09-07T13:47:08.730+05:30පවු අර අකහිසක පොඩි එකා නෙද...? හෑම දාම වෙන්නෙත් ඔක...පවු අර අකහිසක පොඩි එකා නෙද...? හෑම දාම වෙන්නෙත් ඔකම දන්නෙ නෑහෑ නෙද..?ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-91441717413288248842010-09-07T11:26:26.543+05:302010-09-07T11:26:26.543+05:30අදයි අන්තිම කොටහා කියවන්න ලැබුණේ..
ආයේ කතා කුට්ටි ...අදයි අන්තිම කොටහා කියවන්න ලැබුණේ..
ආයේ කතා කුට්ටි කරලා අහු වෙන්න එපා..

හික් හික්..
මරු කතාව.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-65331417669611529462010-09-07T10:17:26.791+05:302010-09-07T10:17:26.791+05:30@කොඩී
හිහි තව නම් නෑ.. මට කලින් ගැන්සියේ කාට හරි ශ...@කොඩී
හිහි තව නම් නෑ.. මට කලින් ගැන්සියේ කාට හරි ශාපෙ වැදුනද දන්නෑ :p

@මධු වීරකෝන්
ඒක ගැන නම් අපි ගැන්සියටම දුකයි.. :(

@priyantha.ඒබී
හිහි.. මං වගේ තමා එහෙනම්. කටේ කෙළ බින්දුවක් හැලුවේ නෑ.... :p

@නිපුනdk
අනුන්ට කැපූ වගේ තමන් වැටුනා වගෙත් කියන්න පුළුවන්... හිහි.. පොඩි එකා නම් පවු තමා.. :(

@NUWAN"s lane
හිහ්! දැන් ඒ කස්ටිය නම් කොහාට හරි සෙට් වෙලා ඇත්තේ මේ වෙද්දි.. :)

@පුතා..
කට මහමු එහෙනම් බ්ලැන්කට් මැස්මෙන්.. හිහී..යි!Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-52815510106968393822010-09-07T10:07:38.420+05:302010-09-07T10:07:38.420+05:30බ්ලොගී කට වහගෙන ටයිප් කොරාට මගෙ නම් කට ඇරිලා තිබුන...බ්ලොගී කට වහගෙන ටයිප් කොරාට මගෙ නම් කට ඇරිලා තිබුනේ මේක කියවද්දි... කොච්චර ඇරිලද කියනවනම් අන්තිමට කට කන ගාවට ගිහිල්ලා ඕං...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-38117800968212224642010-09-06T19:53:21.233+05:302010-09-06T19:53:21.233+05:30කොහොමින් කොහොම හරි හොද දඩුවම.....ඔය සෙට් එකේ අනිත්...කොහොමින් කොහොම හරි හොද දඩුවම.....ඔය සෙට් එකේ අනිත් අය කෝ,,,, බෑරිද සෙට් කරලා දෙන්නNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-3786722386397879952010-09-06T14:58:02.364+05:302010-09-06T14:58:02.364+05:30ඕක තමා කියන්නෙ පතාගෙන ආපු එක ඔතාගෙන යන්න වෙනවා කිය...ඕක තමා කියන්නෙ පතාගෙන ආපු එක ඔතාගෙන යන්න වෙනවා කියලා හික්ස් !!!
(නෑ මං කිව්වෙ අර අයිස් ක්රීම් කාල අර දෙන්නාට වුන රැග් එකට, පව් යකඩො අර මිනිස්සුදෙන්නා කරුමෙට එදාම පාත් උනානෙ පෝරිසාද කෙල්ලො අටෝපු පෝරියල් එකට සෙට් වෙන්න හික්ස් !!!! )Anonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-83802608959942136452010-09-06T11:05:18.641+05:302010-09-06T11:05:18.641+05:30පසු ලිපිය තව කතාවක් මතක් කළා. අපේ එකෙක් කෙල්ලෙක් එ...පසු ලිපිය තව කතාවක් මතක් කළා. අපේ එකෙක් කෙල්ලෙක් එක්ක සෙට් උනා. අපි ඌට කිව්වා ඕක හරියන්නේ නෑ නවත්වපන් කියල. පහුවෙනිදා ඌ ඇවිත් කියනවා මචං මං ආයෙ ඒපැත්තේ පස් පාගන්නේ නෑ කියල. බැලුවම ඊට පස්සේ ඌ එහෙ ගිහින් තියෙන්නේ සපත්තු දාගෙන. පස් පාගල නෑනේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-73558615393910716322010-09-06T04:12:29.385+05:302010-09-06T04:12:29.385+05:30කරල තියෙන වැඩේ නං එල බ්ලොගියො... මට නං දුක අර බැරල...කරල තියෙන වැඩේ නං එල බ්ලොගියො... මට නං දුක අර බැරල් අම්මන්ඩිලට පාඩමක් උගන්නන්න බැරි උන එකට...Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-25484932007177482872010-09-06T00:38:57.910+05:302010-09-06T00:38:57.910+05:30නියම කතාව. තාම හොරි හැදුනේ නැහැ නේ???නියම කතාව. තාම හොරි හැදුනේ නැහැ නේ???කොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-54972462005005286032010-09-05T22:38:44.619+05:302010-09-05T22:38:44.619+05:30@Unknown_User/හිඟන්නා
යූ මීන් බෑග් බ්ලොගියා..... ...@Unknown_User/හිඟන්නා
යූ මීන් බෑග් බ්ලොගියා..... හිහික්!

@sansarasidu
ඉවරයි ඉවරයි... දැන් බලන්න මමත් එහෙමනේ.. මට විශ්වාසවන්ත කට්ටියකට විතරයි කිව්වේ.. අනේ මේ මං කියපු එක කාටවත් කියන්න එපා හොඳේ..

@Naදී
හෆොයි එහෙමත් එකක් එනව නේද?... නෑ නෑ එදාට අයිස්ක්රීම් තබා බ්ලොගියවත් ඉඳීද දන්නෑ.. අපි එස්කේප්..

@අභීත
මේ අභීත හූරා... එන්න එහෙම නෑ මේ පැත්තේ.. කොටා දානවා

@කතන්දරකාරයා
හිහි...

@පිස්සා පලාමල්ල
හිචිස්! නූලෙන් බේරුනා එහෙනම්.. හ්ම් අපිටත් අප්සෙට් වැඩේට.. ඒත් ඉතින් වැඩේ වැරදියි නේ..

@නිර්මල...
හිහි.... කෑවත් කමක් නෑ හැබැයි අහුවෙන්ට එපා ඕං...

@LishWish
අන්න අන්න ඉතින්..ඔයත් මං ගැන දන්නෑ නොව ඒකනේ ඔය වරහන් ඇතුලේ එක්ස්ට්රා කෑල්ලක් දාලා තියෙන්නේ..හිහි.
පත්තරේට නේද? හ්ම්!!!!

@sithuwilimandiya
තැන්කිව් වෙරි වෙරි මච්!
Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-75693959788062330732010-09-05T21:22:59.886+05:302010-09-05T21:22:59.886+05:30මල් හතයි කතාව නගේ.....මල් හතයි කතාව නගේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-69057953132718209062010-09-05T20:45:06.578+05:302010-09-05T20:45:06.578+05:30මේකනම් මාරයි මාරයි කියන්නේ මාරම මාරයි අප්පා..! සහෝ...මේකනම් මාරයි මාරයි කියන්නේ මාරම මාරයි අප්පා..! සහෝදරී පුලුවන්නම් ලියපන් පත්තරේකට..! උඹ උඹේ වටිනාකම දන්නේ නැහැ..!
[උඹ කීවේ fit එකට හොඳේ ;) තරහා අවසර ]LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-15653822991552570652010-09-05T18:13:47.408+05:302010-09-05T18:13:47.408+05:30අම්මෝ මමනම් ආයෙත් හොරෙන් අයිස් ක්රීම් කන්නේ නෑඅම්මෝ මමනම් ආයෙත් හොරෙන් අයිස් ක්රීම් කන්නේ නෑDasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-63626840114885820962010-09-05T17:39:29.616+05:302010-09-05T17:39:29.616+05:30හපොයි ඉවර කොරල නේ.... අදත් ඇද්දනම් බ්ලොගී පිස්සු හ...හපොයි ඉවර කොරල නේ.... අදත් ඇද්දනම් බ්ලොගී පිස්සු හරුපා අහනවා පිස්සගෙන් හි හි...

ඔක්කොමත් එක්ක පොඩි දුකක් හිතුනා... අර මනුස්සය පෙරේත කමකට කෑවා නෙමෙයි නේද කියල....

බ්ලොගී ල උයපු කෑම කාල කවුරුත් රෝහල් ගත උනේ නැද්ද හි හිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-8183667152586939402010-09-05T16:02:30.593+05:302010-09-05T16:02:30.593+05:30/*
ප.ලි – මේ සිද්දිය ගැන අදටත් බ්ලොගී කටේ කෙළ බිංද.../*
ප.ලි – මේ සිද්දිය ගැන අදටත් බ්ලොගී කටේ කෙළ බිංදුවක් හැලුවේ නෑ.. කට තදින් වහගෙනමයි ටයිප් කරේ..

නියම කෑල්ල මේක!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-38270751092581579502010-09-05T15:47:29.014+05:302010-09-05T15:47:29.014+05:30බදුල්ලට එහා තියෙන ප්රසිද්ධ ඉස්කෝලයක් ඒ පැත්තෙ......බදුල්ලට එහා තියෙන ප්රසිද්ධ ඉස්කෝලයක් ඒ පැත්තෙ... එතකොට මොකක්ද මේ..........

අහ්. හරිනෙ... දඹාන සෙන්ට්රල්..... එලකිරි... ප්රින්සිපල් හූරා එහෙම හොදයිද? හිකිස්.......Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-16058020695122212442010-09-05T14:53:24.247+05:302010-09-05T14:53:24.247+05:30ඔන්න උපන්දිනේට අයිස් ක්රීම් එහෙම දෙන්න හිතන්න එපා...ඔන්න උපන්දිනේට අයිස් ක්රීම් එහෙම දෙන්න හිතන්න එපා...ආසාව දිය වෙලා ගියා..Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-1374581820486391572010-09-05T13:31:33.725+05:302010-09-05T13:31:33.725+05:30ඇති යන්තම්...
ඉවරයි නේ..?
මං ඇහැව්වේ මෙගා එක...
ඕ...ඇති යන්තම්...
ඉවරයි නේ..?
මං ඇහැව්වේ මෙගා එක...

ඕක ඉවරවෙනකල්නෙ හිටියෙ කමෙන්ට් කරන්න...ඒත් මං හිතුවේ තව අවුරුද්දක්වත් යයි කියල කමෙන්ට් එක දාන්න...

ඔය වගේ කටේ කෙළ බිඳක් බිම හලන්න එපා කියල කියන කතන්දර මං නම් කියන්නේ මගේ විශ්වාසවන්තම කීප දෙනෙකුට විතරයි... ඒ ගොල්ලො කියන්නත් එයාලට විශ්වාසවන්ත කීප දෙනෙකුට විතරයි !

maxxa කතාව...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-57637986093474056442010-09-05T12:52:41.836+05:302010-09-05T12:52:41.836+05:30මලු බ්ලොගියා ...මලු බ්ලොගියා ...C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-65681909920919462712010-09-05T10:29:02.371+05:302010-09-05T10:29:02.371+05:30@Lasindu Nadishan
හිටපු ගමන් මාත් ඔය වගේ තමා.. හිහ...@Lasindu Nadishan
හිටපු ගමන් මාත් ඔය වගේ තමා.. හිහි!Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-85753780769939746462010-09-05T09:31:29.336+05:302010-09-05T09:31:29.336+05:30@කුෂාන් ඇස්. වන්නිආරච්චි
හා හා ඒවා කොහෙද?.. අපි ෆු...@කුෂාන් ඇස්. වන්නිආරච්චි
හා හා ඒවා කොහෙද?.. අපි ෆුල් ඇලට් එකේ හිටියේ.. අපේම එකෙකුට නොකැවෙන්න..

@හසී
හ්ම් පව් තමා අප්පා....Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.com