tag:blogger.com,1999:blog-6892753584607291665.post8136970526372823019..comments2023-06-18T14:50:08.550+05:30Comments on බ්ලොගීගේ ඩයරිය: දුකට බොන්නේ පිරිමි විතරද??Teenahttp://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-6892753584607291665.post-38480929987075049882011-06-02T12:53:30.589+05:302011-06-02T12:53:30.589+05:30කාලෙකින් දැක්ක වෙලේ ආයෙමත් මොනවා හරි කියලා යන්න හි...කාලෙකින් දැක්ක වෙලේ ආයෙමත් මොනවා හරි කියලා යන්න හිතුනා...
මගේ අම්මෝ ඒ දවස්වල මේකිගේ සැර..හික් හික්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-7273110800181091502011-02-09T12:03:33.374+05:302011-02-09T12:03:33.374+05:30මමත් එක දවසක් ඔහොම වැඩක් කලා. එක පාරක් ස්වීඩ්න් ඉඳ...මමත් එක දවසක් ඔහොම වැඩක් කලා. එක පාරක් ස්වීඩ්න් ඉඳිද්දි පාසලුයි මායි සුහද වලියක පැටලුනා. ඊට පස්සේ ඉතින් මම ටික වෙලාවකින් ෆ්‍රිජ් එකේ තිබුනු ස්මර්නෆ් එකට බීගෙන බීගෙන ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ මම හොඳ පිස්සුවක් නටල එතන. පාසල් තාම හිනා වෙනවා ඒක මතක් කර කර. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-30697009987795421512010-06-13T23:34:22.408+05:302010-06-13T23:34:22.408+05:30හික්ස්..එක කතාවෙ කතා දෙකක්. බ්ලොගී අරක්කු බිව්ව හැ...හික්ස්..එක කතාවෙ කතා දෙකක්. බ්ලොගී අරක්කු බිව්ව හැටි සහ බ්ලොගී vs නලියා.
ඒකත් පාඩු ම නෑ.අපිට 2 in 1.
දිගටම ලියන්න,ඔන්න මමත් පන්නනවා.......කොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-12176161637797388722010-06-13T15:40:30.966+05:302010-06-13T15:40:30.966+05:30මම මේ සිද්ධ්යයි පොස්ට් එකයි දැක්කේ අද.. අර වර්ණනාව...මම මේ සිද්ධ්යයි පොස්ට් එකයි දැක්කේ අද.. අර වර්ණනාවද මොකද්ද(මං හරි වචනෙ දන් නෑ)හින්දයි පොස්ටි එක ලස්සනට ලියන්නයි උවමනාවට කියපු කරපු දෙවල් වලට ගිහින් ථියෙන දුරක්.මාත් මද්‍යසාර මද පමණට පාවිච්ච් කරනවා.ෆ්‍රිජ් එකේ වයිට් බෝතල් දානව.එක හුස්මට බාගයක් මට නම් බොන්න බෑ.ඒත් කතාවට අපි කියන්නෙ එහෙමනෙ.. ලියන්නෙත් එහෙමයි.ඒත් මේ වලිය ? යකඩො පිස්සු වගේ.ඉතුරු බාගෙ නැද්ද යාලු ණයට ගන්න? හික්:Anonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-90411482294082436162010-05-16T14:31:51.824+05:302010-05-16T14:31:51.824+05:30බාගයක් අමුවෙන් බොන්න ? එක සැරේට? බිල ටැප් එක ගාවට ...බාගයක් අමුවෙන් බොන්න ? එක සැරේට? බිල ටැප් එක ගාවට යන්න? පන තිබ්බද දන්නේ නෑ . මේක ලියල තියෙන්නේ ජිවිතේට බීපු නැති කෙනෙක් . අඩු ගානේ මේක ලියපු කෙනාගේ ගෙදරවත් බොන කෙනක් නෑ . එක නං හොදටම ෂුවර්prashanhttps://www.blogger.com/profile/03072654866895858849noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-86999742921295609052010-01-13T02:34:29.442+05:302010-01-13T02:34:29.442+05:30මගෙ අම්මෝ....අපෙ කට්ටියට හූනු බිත්තරයක් තිබ්බත් ඇත...මගෙ අම්මෝ....අපෙ කට්ටියට හූනු බිත්තරයක් තිබ්බත් ඇතිනේ රණ්ඩු කරගන්න. වරදවා තේරුම් ගන්න එපා. මේ ලිපිය හූනු බිත්තරයකට සමාන කලෙ නෑ. නිකන් උදාහරණයක් කිව්වෙ. බාගේ බැරිනම් මුලු බොතලේම බිව්වත් මටනම් කමක් නෑ. ලස්සනට ලියලා තියෙනවා. මට ඒ ඇති. අනේ මන්දා අපේ කස්ටියනම්. මෙහෙම දේකටත් මේ විදියට රණ්ඩු සරුවල් කරගන්නවනම්, කොහොමද රටේ අනාගතය සුරක්ශිතයි කියලා සහතික වෙන්නේ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-48464128387972540132009-12-27T20:39:43.020+05:302009-12-27T20:39:43.020+05:30එක නේන්නම් මචං අපි දන්නෙත් නැතුව මෙයාලා බීම ජාති ට...එක නේන්නම් මචං අපි දන්නෙත් නැතුව මෙයාලා බීම ජාති ට්‍රයි කරලා ඒ මදිවට නිකන් නෙමෙයි කූල් කරලත් අරක්කු බීලා තියෙන්නේ.

දැන් ඒ පළාතේ අළුත් ප්රස්ථා පිරුලකුත් හැදිලලු
"ෆා ද බ්ලොගී White Diamond බිව්වා වගේ" කියලාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-46707105850183817122009-12-27T20:33:53.516+05:302009-12-27T20:33:53.516+05:30ආ... ඔය ආවේ... මිස්ටර් මරණේ.... :Dආ... ඔය ආවේ... මිස්ටර් මරණේ.... :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-51178970006630118802009-12-27T19:37:18.363+05:302009-12-27T19:37:18.363+05:30බාගයක් ගැහුවා කියන්නේ ඔයා හරිම භාග්යවන්තියක්නේ.
...බාගයක් ගැහුවා කියන්නේ ඔයා හරිම භාග්යවන්තියක්නේ.

White Diamond Cool කරලා බීලම නැහැනේ මන්.
ඕක බිව්වම පහුවදාට ඔළුවේ කැක්කුම ෂුවර්නේ එක නිසා ට්‍රයි එකක් දාන්න හිත්න්නේත් නැහැ. ඒත් ඉතින් ඔයත් බීපු එකේ මාත් ඔන්න ඔහෙ ට්‍රයි එකක් දානවා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-26882210454237197252009-12-27T14:31:27.947+05:302009-12-27T14:31:27.947+05:30@ශාකු-- සිරාවටම කෝ අපේ මරණේ? බොන සුවඳක් තිබ්බත් මන...@ශාකු-- සිරාවටම කෝ අපේ මරණේ? බොන සුවඳක් තිබ්බත් මනුස්සයා එතන නේ... ගල් අරක්කු වගේ නැති නිසා වයිට් ඩයමන්ඩ් මරණෙට ඇලජික්ද දන්නෑ ;D Hikz...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-34495429055779640672009-12-27T14:00:51.838+05:302009-12-27T14:00:51.838+05:30@Uditha - Thanx මල්ලි. වලි නැති ලව් එකකින් ඇති ඵල ...@Uditha - Thanx මල්ලි. වලි නැති ලව් එකකින් ඇති ඵල කිම? නේද? හිකි හිකි.

~බිன்ku~ - හයියෝ...! ඕව මොනාද මල්ලි. ඒ උනත් මේ සිද්ධියෙන් මමත් පොඩි පාඩමක් ඉගෙන ගත්තා.ඒ හින්දා අවුලක් නෑ. ඔයා දන්නවද? මම ඊයෙ ගෙදර ගහින් අයියගෙන් ඇහුවා ඔයා ඇයි එදා බෝතලේ ෆ්‍රිජ් එකේ තිබ්බේ කියලා. එයා කියනවා කූල් වෙන්න තිබ්බාලු. හැබැයි ආයෙ නම් තියන්නෙම නෑ කිව්වා.(මම බොයි කියලා බයට)හික්!Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-87334784382627165182009-12-27T13:56:02.009+05:302009-12-27T13:56:02.009+05:30@Naliya,
පොඩි දෙයක් කියන්න තියෙනවා මචං... එකෙක් වි...@Naliya,
පොඩි දෙයක් කියන්න තියෙනවා මචං... එකෙක් විතරක් හොඳින් තියාගත්තට ඒකෙන් ඇති වැඩක් නෑ. හැමදෙනාම හොඳින් තියාගන්න ඕනේ. කමක් නෑ..... දැන් වලිය ඉවරයිනේ... ඔක්කොටම චියර්....ස්! :)

(කෝ මේ මරණය බ්ලොග් එක ලියන එකා හැබෑටම??? O_o බ්ලොගේ හැටියට නං ඌ මෙතන ඉන්න ඕනේ)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-17135067852562377442009-12-27T13:42:40.858+05:302009-12-27T13:42:40.858+05:30Naliya, මම මෙතැනදී කුතුහලය නිසා ඇහුවත් ඔබතුමා අභූත...Naliya, මම මෙතැනදී කුතුහලය නිසා ඇහුවත් ඔබතුමා අභූත කතා කරමින් පිරිමිකමට නිගරු වනසේ කතා කරන්නට ඕන නම් ගිහි කොළඹ හරියේ තැබෑරුමක ගිහිං එහේ කෙල්ලෙක්ට කිව්වා නම් හරිය?

කියවන්න බැරි නම් යන පැත්තක යන්නයි තියෙන්නේ.

ෆා අක්කේ, මේ සිදුවීම ගැන කණගාටුයි. මීට මගේ ප්‍රශ්ණ හේතු වුණා නම් තවත් කණගාටුයි, ඒ හුදෙක් කුතුහලය නිසායි ඇහුවේ, දැන් තේරෙනවා ඒ උත්පහසකයක් කියලා. ලියන්න දිගටම අක්කීයා!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-77364140272000854702009-12-27T11:25:30.450+05:302009-12-27T11:25:30.450+05:30මේ වලි නිසා එක හොද දෙයක් උනා කුෂාන් හා ෆා ද බ්ලොගී...මේ වලි නිසා එක හොද දෙයක් උනා කුෂාන් හා ෆා ද බ්ලොගී ආයි සෙට් වීම.නියම කපල් එක.මගෙන් සුබ පැතුම්.udithahttps://www.blogger.com/profile/02613086633675928107noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-83472687481740672492009-12-27T09:11:51.323+05:302009-12-27T09:11:51.323+05:30@Naliya -හා හා දැන් ඔයාලා දෙන්නා බුදු ෆිට් වෙලා, න...@Naliya -හා හා දැන් ඔයාලා දෙන්නා බුදු ෆිට් වෙලා, නරක් උනේ මමයි.

@පහන් - මෙන්න තවත් එකෙක් මාව ලුහුබඳිනෝ....! පණ බේරගන්න දුවපියෝ...!

@ ආදර කතාව - සුට්ටක් වෙලාව දෙන්නකො මං එංඥං ඔය පැත්තේ...!

@මාරයාගේ හෝරාව - ඇත්තටම නලියට පිළිතුරු දෙන ගමන්ම මම කර කර හිටියෙත් ඉතුරු ටික ටයිප් කොරන එක තමා අනේ. හැබෑටම ඔයාට කියන්න මාරයා බ්ලොගී හැදුනෙ වැඩුනේ අයියලා හතර දෙනෙක් එක්ක. බ්ලොගීටම කියලා ඉන්නේ එක අයියයි. ඒත් අනිත් අයත් බ්ලොගීගෙම අයියලා වගෙයි එකට හැදුනෙ වැඩුනේ. ඉතිං ඕක තමයි බ්ලොගීට හෙනේට හිටියේ. ගෙදර වත්තේ බ්ලොගීට නගින්න බැරි ගහකට තියෙන්නේ පුවක් ගහක් විතරයි. බ්ලොගීව ආශ්‍රය කරන අය දන්නවා බ්ලොගී ගැන.වැඩිය යාළුවෝ නැති, කාත් එක්කවත් ඉක්මනට යාළු වෙන්නැති, යාළු උනොත් බොක්කෙන්ම ෆිට් වෙන, ඉක්මනට තරහ යන, තරහ ගියොත් මරා ගන්න, පස්සේ ඒ ගැන පසුතැවිලා අයෙත් යාළු වෙන අමුතු ගෑණු දරුවෙක් තමා බ්ලොගී. ගෙදර කට්ටියත් බ්ලොගීට බනින්නෙ කෙල්ලෙක් විදියට හැසිරියන් කියලා. බ්ලොගීට කරාබු මාල දාලා හැඩ බලන්න බ්ලොගීගේ අම්මා විඳපු දුක දන්නේ අම්මම තමයි. ඒත් දැන් බ්ලොගී හැදෙන්න උත්සහ කරනවා. ඉතිං මගේ වචන භාවිතය ගැන ඇත්තටම මට පස්සේ පසුතැවීමක් ඇති උනා. මට ඒ බව පෙන්නල දුන්නෙත් කුෂාන් අයියා. එයා තමයි බ්ලොගීයව හදන්න ගොඩක් මහන්සි වෙන කෙනා. එයා නොවෙන්න බ්ලොගියව හදන්න කෙනෙක් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.
හිහ් හික්! හෑල්ලක්ම කියඋනා නේ. ඉතිං මාරයා මින් ඉදිරියේදි මම මගේ වචන ගැන මීට වඩා ගොඩක් සැළකිලිමත් වෙන්නම්. ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි. ඒ වගෙම කතාවේ ඉතුරු ටිකත් කියවන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-40830081642124761682009-12-27T03:33:50.643+05:302009-12-27T03:33:50.643+05:30ඔයා කවුරු උනත් කමක් නැහැ මටනම්. ඒත් නංගී බයිලා ගගහ...ඔයා කවුරු උනත් කමක් නැහැ මටනම්. ඒත් නංගී බයිලා ගගහා ඉන්න වෙලාවෙ කථාවෙ ඉතිරි ටික ලියලා දැම්මොත් මොකද? ආ.. තව එකක්.. ඔයාට කේන්ති ගිය එක සාධාරණයි. ඒත් දරුවෝ කාගෙවත් කථාවලට කේන්ති අරගෙන ඇයි ඔයා ඔයාගේ හොද නැති කර ගන්නේ..? ඔන්න මෙහෙම කිව්වා කියලා මට එහෙම බනිනවා නොවෙයි.. (මම හණමිටි කාරයෙක් කියලා හිතන්න එපා. ගෑණු දරුවෙක් ඔයිට වඩා වචන භාවිතයේදී සැලකිලිමත් වෙනවනම් හොදයි නේද?) කොහොම උනත් කමක් නැහැ. අපි මෙතනට එන්නේ මොනවා හරි කියවන්න මිසක් ලියන කෙනාගේ ලිංගිකත්වය පරීක්ෂා කරන්නනෙවෙයිනේ.. නැද්ද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-19289201263913785802009-12-26T21:36:12.292+05:302009-12-26T21:36:12.292+05:30http://adarakatawa.blogspot.com/
ඔයාල මගේ කතාවත් ...http://adarakatawa.blogspot.com/

ඔයාල මගේ කතාවත් පුලුවන්කමක් තියනවනම් කියවලා බලන්න. අහින්සක ඉල්ලීමක් කරනවා ඒක විහිලුවකට ගන්න එපා කියලා. මොකද ඒක මගේ ජීවිතේ සිදුවුන සත්‍ය කතාවක්...ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-54136432430095773372009-12-26T17:44:50.607+05:302009-12-26T17:44:50.607+05:30හික්. ඇත්ත උනත් බොරු උනත් කමක් නෑ. පට්ට ආතල් පෝස්ට...හික්. ඇත්ත උනත් බොරු උනත් කමක් නෑ. පට්ට ආතල් පෝස්ට් එක. :D ඉතුරු ටිකත් ඉක්මනට දාන්න අපේ බොනපාට්ලාට බලාගන්න :D. කුෂාන් අයියා ෆලොවර්ස්ලා ගැන කිව්වාමයි මට මේ බ්ලොග් එක ෆලෝ කරන්න මතක් උනේ. ඕං අපිත් එහෙනං සෙට් උනා. ෆිට් එකට. :)Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-19199911223556169642009-12-26T17:35:50.266+05:302009-12-26T17:35:50.266+05:30ඇයි 5ක් දාන්නකො 10ක්ම .....
බ්ලොගි ගැහැණු පාරානයක්...ඇයි 5ක් දාන්නකො 10ක්ම .....
බ්ලොගි ගැහැණු පාරානයක් නම් මගේ ප්‍රතිචාර වලට මළ විකසිත කර ගත යුතු නොවන බව මාගෙ ප්‍රතිචාර හරි හැටි කියෙවුවානම්,
බ්ලොගි නැමැති ඉක්මනින් මළ විකසිත වන,සියලු ස්ත්‍රී ලක්ෂණ සහිත ගැහැණු ළමයාද වුද, නොමනා වචන ඉදිරියේදී මගේ ස්ත්‍රීත්වය රුකගෙන ඔබට හොඳ වචන වලින් පිළිතුරු දෙන සියුමැලි ලඳ බොලඳ නොවන ගැහැණියවුද , චරිතයට වැටහෙනු ඇත.

අඩදබර අවශ්‍ය නැත ...බ්ලොගීගේ කථාවේ ඉතිරිය සදහා වඩා නොවිසිල්ලේන් ඉන්න පුද්ගලයාද මම වෙමී.( බ්ලොගිගෙ මෙම කථා කොටස හැර මුලු අඩවීයම මෝඩ ජෝක් එකක් යැයි මම පවසා නැත,එසේ නම් මට මෙම අඩවීය ලිහුබැදීමටද අවශ්‍යතාවක් නැත. )Naliyahttps://www.blogger.com/profile/17481794345466565082noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-30101684379554103122009-12-26T16:51:43.947+05:302009-12-26T16:51:43.947+05:30@ නලියා... -- අන්න නලියා... මම හරි... මම හිතූදේ හර...@ නලියා... -- අන්න නලියා... මම හරි... මම හිතූදේ හරියටම හරි... ඇත්තටම ඔබ විහිළුවට දැමූ ප්රථිචාරයේ ටෝන් එක වෙනස් වීමෙන් එය දරුණු වැඩිවූ බව මගේ හැඟීම විය. එය දැක මාගේ ආදර බ්ලොගියටද මල පැන ඇත. ඒ මන්ද බ්ලොග් එකේ පෝස්ට් එකේ අකුරක් අකුරක් ගානේ ඇති හැම ඉස්පිල්ලකටම පාපිල්ලකටමත් ඇය බොහෝ සෙයින් ආදරය කරන්නියක් වන නිසාවෙනි. එය හොඳටෝම දන්නේ ද මා පමණය. දැන් සියල්ල හරිය. ඉස්කෝලේ හයේ හෝ හතේ පන්තියේ සිංහල පොතේ තිබ්බ දෙයක් මගේ මතකයට එයි... "මගේ දකුණු කකුල" යන්න "මගේ ද කුණු කකුල" ලෙස ලියැවුනොත් කවුරුවුනත් අගට ප්‍රශ්ණාර්ථ ලකුණක් දමා ගන්නවා නිසැකය. එවිට එය "මගේ ද කුණු කකුල?" වෙයි. එවිට අපේ හිතට නිරායාසයෙන් නැගෙන පිලිතුර වන්නේ "ඔව් උඹේ තමයි කුණු කකුල. මගේ නෙමෙයි" යන්නයි. මෙහිදී වී ඇත්තේද ඒ හා සමාන දෙයකි. විහිළුවට මෙන් කී දේ ටෝන් එක ටෝන් එක වෙනස් වී ඇත. ඒ අකුරු වලින් මුහුණේ හැඟීම් නොපෙනෙන නිසාවෙනි. එයට කවුරුත් වැරදි නැත. සියල්ල හරිය. ඔබ ද දැන් මේ බ්ලොග් එකේ අලුත්ම ලුහුබඳින්නා බැවි දක්නට ලැබීම සතුටකි. මමද මේ මොහොතකට පෙර සිට ඔබේ බ්ලොග් එකත් ලුහුබඳින්නට පටන් ගතිමි. දැන් ෆිට්ය. අම්බානක ෆිට්ය. මමවත් හරියට දන්නේ නැති කතාවේ ඉතුරුහරිය එනකල් බලන් ඉන්න මගෙන් ෆිට් එක වැඩි කමට මෙන්න නලියා උඹට 5ක්... :-)

(ඔය 5 කියන ඒක හරියට තේරුං ගත්තේ නැත්තං තව කේස් එකක් :-))වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-76306952518193594842009-12-26T16:32:27.291+05:302009-12-26T16:32:27.291+05:30මේ ඔබ විහිළු කරන හැටිද? ගැහැණුන්ට, ගැහැණුන්ට කතා ක...මේ ඔබ විහිළු කරන හැටිද? ගැහැණුන්ට, ගැහැණුන්ට කතා කරන විදියට කතා කරලා තිබුනා නම් මටත් මළ විකසිත නොකරගෙන ඉන්න තිබුනා. ඒත් ඔබේ නොමනා වචන ඉදිරියේදී මගේ ස්ත්‍රීත්වය රුකගෙන ඔබට හොඳ වචන වලින් පිළිතුරු දෙන්න මම සියුමැලි ලඳ බොලඳ ගැහැණියක් නොවේ.මම ප්‍රතිචාර දැක්වූයේ ඔබේ ප්‍රතිචාරවලට ගැළපෙන ආකාරයටයි.
කියන කතාව කුමක්දැයි දැනගැනීමට ඔබට හරියාකාරයෙන් ඒ ගැන මගෙන විමසන්න තිබුනා. එහෙත් ඔබට එහෙම අවශ්‍යතාවයක් නොතිබුන බව ඔබේ පළමු කමෙන්ට් ඒකෙන්ම පැහැදිලියි. ඉතින් තවදුරටත් මේ මෝඩ ජෝක් අඩවියට ඇවිත් ඔබගේ වටිනා කාලය නාස්ති කරගන්නේ කුමකටද? ඔබ වැනි අය මගේ බ්ලොග අඩවියට නෑවිත් ඉන්න එකම හොඳය.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-85048164430185893322009-12-26T15:01:54.082+05:302009-12-26T15:01:54.082+05:30@කුෂාන් ඇස්. වන්නිආරච්චි
මම ගැහැණු පිරිමි භේදය ගැන...@කුෂාන් ඇස්. වන්නිආරච්චි
මම ගැහැණු පිරිමි භේදය ගැන තිබුන ප්රශ්නය ඉල්ලා අස්කරගෙන ඇතත්(ශකු පැහැදිලි කිරිමෙන් පසුව ) එය බ්ලොගිට නොපෙනුනේ මන්දැයි මම නොදනිමි.
එය මා ඉල්ලා අස් කරගත්තෙද?විහිලුවට දැමු ප්‍රතිචාර රණ්ඩුවකට පෙරලිමට අකමැති හෙයිනි.

බ්ලොගීට මළ විකසිත වී ප්‍රතිචාර දැක්වු ආකරයට ඇගේ සියලු ස්ත්‍රී ලක්ෂණ සහිත ගැහැණු ළමයෙක් වග මනාව පැහැදිලි වනු ඇත.

@ෆා ද බ්ලොගී
ඔබගේ බ්ලොග් එක වනසන්න කෙදිනකවත් මම නොසිතුවෙමි.ප්‍රතිචාර දැක්වුයේ කියන කතාව කුමක්දැයි දැන ගැනිමේ අදහසේනි,ඔබ ඒය කුමන ආකරයට භාර ගත්තද මට ගැටලුවක් නෑත... මෙම කතාවේ ඉතිරියෙ මෙම කතාව ඔබෙගෙ හීනයක් විස්තර කිරිමක් දැයි මට සැකයක් පවතී.Naliyahttps://www.blogger.com/profile/17481794345466565082noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-48639683203918943322009-12-26T13:44:18.948+05:302009-12-26T13:44:18.948+05:30මගේ මේ කමෙන්ට් එක බ්ලොගීගේ හිතවතුන් සඳහායි. මගේ බ...මගේ මේ කමෙන්ට් එක බ්ලොගීගේ හිතවතුන් සඳහායි. මගේ බ්ලොග් එක වනසන්න හදන සම(හරක්) වෙනුවෙන් ඔවුන්ගේ විලාසයට ගැළපෙන කැත වචන භාවිතා කරන්නට මට සිදුවී ඇත. එය මගේ ප්රතිපත්තීන් වලට පටහැනි මුත් ඔවුන්ට පිළිතුරු දිමට මට ඒ හැර වෙන ක්‍රමයක් නැත. ඒ නිසා මගේ වචන භාවිතය ගැන මම බ්ලොගීගේ හිතවතුන්ගෙන් සමාව අයැද සිටිමි.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-18458836265373305432009-12-26T13:27:08.382+05:302009-12-26T13:27:08.382+05:30ශාකු, මලී, රනා, ඉන්දරේ, ලිෂ්විෂ්, මුචලින්ද, සහ එක්...ශාකු, මලී, රනා, ඉන්දරේ, ලිෂ්විෂ්, මුචලින්ද, සහ එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම අනිත් හැමෝටම---
ඕන් දැනුයි මම මේ පෝස්ට් එක දැක්කේ... ඔය කේස් එක වෙච්ච දවසේ මම හිටියේ කොළඹ මව් සමාගමේ විශේෂ මන්ත්‍රණය කට ගිහිල්ලා... මට ආවේ සිද්ධියේ අවසානයේ නිවුස් එක විතරයි... කොල්ලා රෑ 11.30 බස් එකේ බදුලු එන්න ආවා... සිද්දවෙච්ච දේ පියවරෙන් පියවර මම දන්නෙත් නෑ. අහන්න ගියෙත් නෑ... මොකද මමයි කලින් දවසේ වලියට මුල පිරුවේ... ඉතුරුටිකත් සවිස්තරව දැනගන්න මමත් බොහොම ආසාවෙන් ඉන්නේ...

අර එක්කෙනා දෙන්නාට-- මෙය බොරුවක් කියා හැඟෙනවානම් මෙය නොකියවා සිටිනු මැන. බුද්ධිමත් ඔබ හිතට අවංකව බොරුවක් පස්සේ එළවන්නේ මන්ද? ට්‍රැෆික් වැඩිකර ලාභයක් ලබා ගැනීමට අප (මම, ඇය හා අපි වගේ තවත් අය) අපේ බ්ලොග් වල ඇඩ් (ad sense) දමා නැත. අපි බ්ලොග් ලියන්නේ ආත්මීය තෘප්තිය හා ජීවිතයට ඒකාකාරී දිවියට වෙනසක් අවැසි නිසාවෙනි... ඒ බව අපේ බ්ලොග් වලට යන එන කවුරුත් දනී. අපි තෘප්තියට ලියනදේ කියවන එවන් අය කී දෙනෙක් ඉන්නවාද යන වග followers ගනන බැලීමෙන් ඔබට වැටහෙනු ඇත... ඔබ එතන නැති හෝ ඇති විය හැකිය... ප්රශ්ණයකුද නැත... සමහරවිට ඉහත කමෙන්ට් ඔබ විසින් විහිළුවට මෙන් දැමුවා විය හැක. එසේ නම් ඒවා ටිකක් සැර වැඩිවී ඇත. ඔබ ඇත්තටම දැම්මේ නම් වැරැද්ද ඔබේ අතේය... අපි ලියන දේවල් වල "ඇත්ත" දන්නෝ දනිති. තවද මේ බ්ලොගී පිරිමියෙකු නොවන බව ඔබ ඉදිරියේ තහවුරු කිරීමට අකුරු නාස්ති කිරීමට මට අවශ්‍යතාවයක් නැත. මන්ද මම ඇයගේ SPBR (ශෘකුගේ වදන් වලින් :D)වෙමි. අපි කරන කියන දේ හිතට එන දේ අපි ලියන්නෙමු... කියවීම නොකියවීම ඔබේ වැඩකි. ප්රජාතන්ත්රය ක්‍රියාත්මක රටක ඕනෑම දේකට විරුද්ධවීමට ඔබට ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ඇත. නමුත් තතු නොදැන අවලාද නැගීමට අයිතියක් නැත... මෙතෙක් කල් බ්ලොග් ලියූ අපට ලැබුනු එකම against comment එක ඔබෙන්ම වීම මට නම් දුකකි... එහෙත් අපි අට ලෝ දහමෙන් කම්පා නොවන්නෙමු...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-6892753584607291665.post-361581015004782802009-12-26T13:21:24.739+05:302009-12-26T13:21:24.739+05:30This comment has been removed by the author.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.com