හප්පේ.....! බ්ලොග් එකක් පටන් ගන්නවා තරම් ලේසි නෑ අප්පා ඒකට ලියන්න ගියාම. සිරාවටම මට වෙලා නෑ, ඒත් ඉතිං මට කියලා මහා ලොකු වැඩකුත් නෑ. අර කතාවකුත් තියෙන්නෙ "බව්වට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ" කියලා. 12 වෙනිදා පටන් ගත්තා IPICT Class එක. උදේ 7.30 ඉදලා හවස 3.30 වෙනකල්ම Class එකේ ඉන්නෙ.
ඒ අතරම මගේ Class ටිකත් කරනවා. මාර්තු වෙනකල්ම ඔය සෙතේ තමයි.ගොඩක් වෙලාවලට මායි නදීශක්කයි බයිලා ගහන එක තමයි කරන්නෙ.
තාම බ්ලොගීගේ දිනපොත ස්ථාවරයකට ආවෙ නෑ.කාලෙකින් ෆලූඩා පාටියක් තිබුනෙත් නෑ.මොනා කරන්නත් අතේ සල්ලි තියෙන්න එපැයි.පඩි 25,එතකල් ඉවසන්න ඕන මොකටත්.

සිරා Template එකක්
ReplyDeleteFaluda කියලද ඔයා කිව්වේ......
ReplyDeleteම - හික්! Thanx!
ReplyDeleteමලී - ඔව් ඔව් Faluda තමා.
සිරාවටම වෙලා නැති උනාට වැඩේ හොදයි..
ReplyDelete