හා හා හා! හරි මම දන්නවා. මාස පහක් කියන්නේ ලොකු කාලයක්! ඩයරියෙ මාස පහක පිටු හිස්! එහෙනම් මොකටද ඩයරියක්? ඔව් ඒකත් හරි. මම පිළිගන්නවා. ඔහොම කරන එක හරිද මම අහන්නේ? නැහැ එහෙම කරන එක කොහෙත්ම හොඳ නැහැ. එහෙනම් ඇයි එහෙම වෙන්නේ? කවුද දන්නේ? මොනවා කියලා කරන්නද? අනේ මට ලියන්න ඕන. ඉතිං ලියන්න මගේ මොකෝ! ඔයා කියවනව නේද? බලමු ! හිතුනොත් කියවන්නම්! අනේ එහෙම කියන්න එපා. එහෙම නොකියා කොහොමද ඔයා කරන වැඩ වලට. හරි හරි කියවන්න හරි නොකියවන්න හරි ඔන්න මම ලිව්වා!
මොකෝ උනේ මෙච්චර කාලයක් නගේ ?????
ReplyDeleteහුඟ කාලෙකට පස්සේ අක්කා ආවනේ !!! , ඉක්මණටම රසකතාවක් ලියන්නකෝ !!!
ReplyDeleteජීවිතේමල් ට- ඔන්න ඔයාගේ ප්රස්නෙට උත්තරේ ඊළඟ බ්ලොග් සටහනට අදාළ එකක්.කාරි නෑනේ???? ප්රතිචාරයක් නම් නැත්තටම නැතිවෙයි කියලා හිතන් එද්දි දුටුව ඔබේ ප්රතිචාරයට ඉහේ මල් හතක් පිපුන. තැන්කූ වේවාාාා!
ReplyDeleteහිඟන්නා ට - ඒකනේ මලේ! රස නැති උනත් කතාවක් නම් ළඟදීම දාන්නම්කෝ හොඳේ. ස්තූතියි ප්රතිචාරයට!!
මැක්ස් 7යි.
ReplyDeletemadhai . . ..
ReplyDeleteblog space eka paaaaaaalu welaa hitiye oyaa natuwa . . .
mehema hari kal gihn awa madhai . . ..
This comment has been removed by the author.
ReplyDeleteඔයාගෙ පින්තූරෙ ලස්සන වැඩියි පුලුවන්නම් ලස්සන අඩු 1ක් දමන්න....
ReplyDeleteහම්මෙ දැක්ක කල්..
ReplyDeleteඒත් මම හිතුවා තාමත් ඩෝප් වෙච්ච ගමන්ද කියලා...
කොහොම උනත් ඛෙබදු කෙල්ල දකින්න ලැබීම සතුටක්..
Naදී - අක්කණ්ඩී....! දැකීමත් සතුටක්
ReplyDeleteදුකා - ආ......හ්! හිතට නිකන් මොකද්ද උනා වගේ!! මගේ අම්මේ....!
indi - හා..... මොකද්ද මට නිකන් ඇහුන්නෑ වගේ.. කරකැවිල්ලද කොහෙද?
මාරයාගේ හෝරාව - හනේ.....නේ! එහෙම කියන්න එපා. මම බේබද්දෙක් නෙමෙයි.
කවුද කිවුවෙ ඛෙබද්දෙක් කියලා..
ReplyDeleteස්ත්රී ලිංග..ළමයා ස්ත්රී ලිංග..
වචන පටලවාගන්න එපා..
ඕහ් සොරි වෙන්ට ඕන! බේබද්දෙක් නෙමෙයි බේබදු කෙල්ලක්!
ReplyDeleteආන්න හරි..
ReplyDeleteකට්ටියම වරෙල්ලා...... මෙන්න මෙයා අයෙ ඇවිල්ලා...... :D
ReplyDelete