ඉතිං ඔය අතරෙ අර අක්කත් ලඟම එනවා කියලා බ්ලොගීට පණිවිඩේ හම්බ උනා.
බ්ලොගියි නංගියි අයියයි හනි හනිකේ ලැහැස්ති උනේ වාහනේ ගේ ගාවට ආ සැනින් පැන ගන්න. ඔය අතරෙ තමයි බ්ලොගීගේ සරීර කූඩුව අස්සේ මහා පෙරළියක ආරම්භයක් ඇති වෙන්න ගත්තේ. ඉස්සෙල්ලාම බ්ලොගීගේ කන් දෙකන් පටන් ගත්ත රස්නය මුහුණ පුරා පැතිරෙන්න ගත්තා. ඊට පස්සේ හීන් දාඩියකුත් දාන්න ගත්තා. බ්ලොගී ලෑස්තිවීම පැත්තකින් තියලා බිම වාඩි උනේ කාමරේම ලාවට කැරකෙනවා වගේ දැනෙන් ගත්ත නිසයි. මේ අතර කොහෙද හැංගිලා හිටපු කුරුල්ලෙකුයි තරු පොකුරකුයි බ්ලොගීගේ ඔළුව වටේ කරණම් ගහන්න ගත්තා. ෂූ..ෂූ...ෂූ! බ්ලොගී අත ගසලා කුරුල්ලව එලවන් උත්සහ ගත්තා. තරුව කුරුල්ල පස්සේ දුවනවද කුරුල්ල තරුව පස්සේ එළවනවද? බ්ලොගීට එකම ප්‍රශ්නයයි.
අයියා....! අයි....යා!
බ්ලොගී පත්වෙලා හිටපු මේ තත්වෙ දුටුව නංගී කෑමොර දෙන්න ගත්තා. අයියා බය වෙච්චි පාර පුටුවකුත් පෙරලං දුවන් එනවා. නෑ නෑ අයියයි තව කවුරුහරිත් දුවන් එනවා. එයත් අයියා වගේමයි. නෑ නෑ අයියලම දෙන්නෙක්ද කොහෙද? බ්ලොගීගේ විකාරෙ දුටු අයියා ඔළුවේ අතගහ ගත්තේ කාරණේ තේරුම් අරන් වගේ. අලි මදිවට කොටි කියලා ආන් අර අක්කලත් එනව. දැන් තමා බ්ලොගියට අමාරුම හරිය. කෙලින් ඉන්නත් බැහැ. වෙරි කියල පෙන්නන්නත් බැහැ. මොකද අර එන නෑදැ පිරිවරේ වැඩිහිටි අය දෙතුන් දෙනෙකුත් ඉන්න නිසා. කොහොම හරි නැගිට ගත්ත බ්ලොගී එන අය පිළිගන්න ඉස්සරහට ගියා.
හානේ...! ඔයාගේ හැටි. ඇදිලා ගිහින්...! ඇස් යට ගහින්...! කළුත් වෙලා..! ඇයි මේ අඬලා ...! අසනීපෙන්ද? ආපු හැමෝම බ්ලොගීව වැළඳගෙන බ්ලොගීගේ රූප ශ්‍රීය වර්ණනා කරන්න ගත්තා.හී...! හී...! ප්‍රශ්න අහන හැමෝටම බ්ලොගීගේ පිළිතුර උනේ ඔය එළු හිනාව. කට අරින්නත් බෑ. ඒ තරම් සුවඳයි. "හා හා, ඉක්මනට යමු නේ? රෑත් වෙනවා" අයියා ගමන හදිස්සි කරේ බ්ලොගී කොයි වෙලෙ පිස්සු නටන්න ගනීද කියලා දන්නැති නිසා. බ්ලොගී යන යන තැන අයියා බ්ලොගී ඇඳන් හිටපු T-Shirt එකෙ කොනකින් අල්ලගෙන යනවා. ඉතිං ඔහොම කට්ටියම වෑන් එකට නැග ගත්තයි කියමුකො. අයියා බ්ලොගියවත් ඇද ගෙන පිටි පස්සම සීට් එකට ගියා. දැන් බ්ලොගී ඉන්නේ අයියටයි නංගිටයි මැදි වෙලා. බ්ලොගීගේ ඔළුව බෙල්ලෙන් ගැළවිලා වගේ දෙපැත්තට වැනි වැනී අයියගෙයි නංගිගෙයි උරහිස් වල මාරුවෙන් මාරුවට සැතපෙනවා. "
අයියා...! අයියා....!" "මට අරයට කෝල් එකක් අරන් දෙන්න, අරන් දෙන්නකෝ...! මට එයාට කතා කරන්න ඕන! කෝල් එකක් අරන් දෙන්න කෝ." ඔය අතරේ බ්ලොගීට එයාගේ ආදරේ මතක් වෙලා අයියට පින්සෙඬු වෙන්න පටන් ගත්තා. " ඒයි ඒයි කට කට වහගන්න, ගෙදර ගිහින් එයාට කතා කරමු, දැන් එපා" අයියා බ්ලොගීගේ mobile phone එක උදුර ගත්තා. දැනි දිගින් දිගටම බ්ලොගීගෙන් අයියට ඔය කරදරේ සිද්ධ උනා. බැරිම තැන අයියා බ්ලොගීගේ කට අතින් තද කරලා වහ ගත්තා. දැන් බ්ලොගීට මීක් ගාන්නවත් බෑ.
මෙහෙම කල්පනා කර කර යද්දි සුපුරුදු ගොඩනැගිලි, පන්සල්,කෝවිල් පහු කරගෙන යනවා කියලා බ්ලොගීට තේරෙනවා. ඔය අතරෙම බ්ලොගිට එයාගේ ආදරෙත් මතක් වෙනවා. ඇස් වලින් කඳුලුත් ගලනවා..! මේක දැකපු අයියා බ්ලොගීගේ කටෙන් අත ගත්තේ බ්ලොගීගේ හුස්ම වත් හිර වෙලාද කියන බයට වෙන්නැති. "ඈ...ෑ ෑ...ෑ....ෑ., හහ්...හහ්...හහ්...ඈ........ඈ....!" බ්ලොගී මහ හයියෙන් කෑගහල අඬන්න පටන් ගත්තා, "මට කෝල් එකක් අරන් දෙන්නඩකෝ...ඕ ...ඕ...!, මට එයාට කතා කරලා සොරි කියන්න ඕ....නේ.....නේ...නේ! මට කෝල් එකක් අරන් දෙන්නඩකෝ...ඕ ...ඕ...! "එයා මාත් එක්ක තරහ වෙලා....නේ! මට කතා කරේ නෑ එයා....! ඈ...ෑ ෑ...ෑ....ෑ" බ්ලොගී අඬනවා. "හරි හරි මම ඔයාලව යාළු කරලා දෙන්නම් කෝ" අයියා පොරොන්දු වෙනවා. "ඈ...ෑ ෑ...ෑ....ෑ" වැඩේ හරියන්නෑ කියලා තේරුන අයියයි නංගියි බ්ලොගීව නිදි කරවන්න උත්සහ ගත්තා...! හනේ මගේ කට...! මට එය වසාගෙන සිටින්නට උවමනා ඇතත් එය නොවැසෙයි. මේ මොන පුදුමයක්ද? එය ඔහේ කියවයි. කටට එන දේ කියවයි. විකාර කියවයි. හරියට මගේ කට නෙමෙයි වගේ. වෙන කාගෙද වාචාලයෙක්ගේ කට මට බද්ධ කරලා වගේ. මගේ කට මගේ පාලනයෙන් තොරයි. බ්ලොගීට හරියටම මතක එච්චරයි. ඉන් පසු සිදධ උන කිසිම දෙයක් සත්තකින්ම බ්ලොගීට මතක නැත. ඒත් කතාව ඉවරත් නැත. ඒත් මම මෙතනින් එහාට කියන්නේ බ්ලොගී හැසිරුන විදිය ගැන අයියා නංගී ඇතුළු බ්ලොගීගේ ගෙදර ඈයෝ තමාත් කිය කියා හිනැහෙන දේවල්ය.

මාරයිනෙ :)
ReplyDeleteROFL, අනේ කොච්චරක් ආදරණිය පෙම්වතියෙක්ද!
ReplyDeleteඅරයා නම් ෆුල් ඔෆ් ලක් කෙනෙක් වෙන්නෝනේ...!
@බින්කු -- grz grz grz... (උගුරේ රැල් බුරුල් ඇරමින්... කොළර් එක උස්සමින්...) grz...
ReplyDeleteසොරි ඈ.. පොඩි ඇඩ් එකක් ;D
@කුෂාන්,
ReplyDeleteඋඹත් බීලද? :P
මේ හැබෑට කොහොමෙයි ගඳ අනික් අයට නොදැනෙන්න හිටියේ?
ReplyDeleteඑච්චර ගඳ නැද්ද මන්දා
හැබැයි එකක් තියෙනවා ඔහොම බිවුවම ජීවිතේටම බීම එපා වෙනවා නේ. ඒක හොඳ දෙයක්
hoooo...Boru goniyai////
ReplyDeleteශාකු--
ReplyDeleteනෑ නෑ මේ බින්කු දීපු කමන්ට් එකට මට කොළර් එක ටිකක් උස්සන්න හිතුනා... :D
බිව්ව කෙනා කවුරු උනත් අත්දැකීම නම් ඇත්තක්.මාත් මද පමනෙ දි ඒ වගේ..එතකොට හෆොයි එපා වෙනවා.ඒත් පස්සෙ ඕක මූට මතක නෑනෙ.( වාසියට ) ඒත් මේක දැක්කාම මට ආයි මතක් උනා. හික්
ReplyDeleteහික් හික් මරේ මරු අනේ ඉතිරි එකත් කියවන්න හදිස්සියෙ ඉන්නෙ
ReplyDelete