Saturday, December 19, 2009

සමුගැන්ම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCCKCs5ZQX1__600Ig2V0OTECuPR_YXvwjTcXzLiXyPkNKsfrD4SGnw86jz_ejcxtIHkZefsQgKJYFPGdc2TWyHXWtuyZ4RfrEaR6_Gi7OMTV6L0ZSC3_G5MDtSS2dvp_gS8Hgm0S4O-ss/s320/dear_diary.gifකෝ.......!කෝ..........! මේතනනේ තිබ්බේ..! ඔව් මට හොඳට මතකයි......!මෙතන තමයි තිබ්බේ....! කෝ...! කවුද ගත්තේ..? මේකට මොනා උනාද? හොඳටම සුවර්...! මෙතනමයි තිබ්බේ..! මේක යකාගේ වැඩක් නේ බොල.. !

හාාාාා මේ තියෙන්නේ...! මගේ සූකිරි කැටේ. උම්මා........! හෑ......හ්! හෑ......හ්! හෑ.........හ්! හැච්ච්ච්....චූ....චු.....චූ...ම්...! හප්පේ! දූවිලි නාලා...! මකුළු දැල් බැ‍ඳලා..! කොහෙද හැංගිලා හිටියේ....? මම කොච්චර නම් හෙව්වද? නෝටියා..! ආයේ මාව දාලා ගියොත් ගානවා ගානවා පොළවේ. යන්නෑනේද? හම්...! ඒත් ඉතිං තව දවස් කීයද ඔයා මාත් එක්ක ඉන්නේ..! ලබන අවුරුද්දේ මට අළුත් එක්කෙනෙක් හොයා ගන්න වෙනවානේ..! එතකොට ඔයාට මොකද වෙන්නේ...! කමක් නෑ මම ඔයාව විසි කරන්නේ නැහැ.මේ අවුරුද්දේම මාත් එක්ක හිටිය වගේ ඔයා හැමදාම මගේත් එක්කම ඉන්න..!

කලින් වගෙම හැමදාමත් ඔයා මගේ ආදරණීය දිනපොත හෙවත් බ්ලොගීගේ ඩයරිය.!

http://cathryno.globalteacher.org.au/files/2009/10/Girl-Hugging-Words1.jpg

15 comments:

  1. මොකෝ බං නංගී, දැන් බ්ලොග් නොලියන්නේ?

    ReplyDelete
  2. මේ ලියන්න යන්නේ..! ඒකනේ ඩයරිය හොයලා ගත්තේ...! ලියනවා ලියනවා. හෙටම ලියනවා.

    ReplyDelete
  3. ලබන අවුරුද්දෙ අලුත් එක්කෙනෙක් හොයාගන්න වෙනව කිව්වෙ, අලුත් බ්ලොග් එකක් පටන් ගන්නවද?

    ReplyDelete
  4. කාලෙකට පස්සේ
    සාදරයෙන් නැවත් පිළිගන්නවා!!!!!!!
    චියර්ස්!!!!!!!

    ReplyDelete
  5. thiraya- නෑ නෑ! අළුත් ඩයරියක් ගන්න වෙනවනේ! ඒ ගැනයි කිව්වේ.

    ම - ස්තූතියි. චියර්ස්!!!!!!!

    ReplyDelete
  6. හ්ම්ම්.. නියමයි.. දිගටම ලියන්න..

    ReplyDelete
  7. පාඨකයින් අතරමං කිරීම ගැන මාගේ බලවත් විරෝධය...

    ReplyDelete
  8. ආ‍ මේ අද ඔයාගෙ යාළුවෙක් හම්බ උනා. ;) .

    ReplyDelete
  9. @පහන් : කවුද්දන්නෑ?

    ReplyDelete
  10. ati yaaantam . . kaaalekin ekak liwwa . .

    ReplyDelete
  11. hamme kalekata psse me pattha mathak wela tiyenne....

    ReplyDelete
  12. ජනුකට - දිගටම ලියන්න නම් තමා ආස. ඒත් මොනවා හරි කොස්සක් වැටෙනවානේ.

    නිලන්‍තට - අනේ සමා වෙන්න. ආයේ එහෙම නොවෙන්න උපරිමයෙන් උත්සහ කරනවා.

    පහන්ට - හා හා ආරංචියි ආරංචියි. අනිත් පාර නම් කොහොම මරි එනවා.

    දුකාට - තව ගොඩක් දේවල් තියෙනවා ලියන්න.වෙලාවක් තමා නැත්තේ.

    දසුන් මධුසංඛ වානගුරුට - අමතක උනා නෙවෙයි. මට අමතක කලා.

    ReplyDelete
  13. හනේ ලොකු දෙයක් හොයලා දුවිලි පිහලා මකුළු දැල් කඩලා ගත්ත එක නම්..!!

    ReplyDelete
  14. ela ehena dan tiyenne hitu kiyalaa kiyannaa....

    ReplyDelete
  15. සැමියා බිරිදව ඩයරියක් කියලා හිතන්න ආසයි.හැම අවුරුද්දෙම අලුත් එකක් නිසා.
    හැබැයි කොල්ලන්ට ඊට වඩා මේ ක්‍රමෙ හොදා වගේ...
    පරණ ඩයරියත් පරිස්සමට තියා ගන්න එක. හ්..ම්ම්ම්

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails